Mage Sayane (මගෙ සයනේ) Lyrics » Rakhel Prabashwara & Skay Jay : The Mage Sayane (මගෙ සයනේ) Lyrics / Mage Sayane (මගෙ සයනේ) Song Lyrics by Rakhel Prabashwara is the Latest Sinhala Song of 2022. The Mage Sayane (මගෙ සයනේ) Song is Sung by Rakhel Prabashwara. The Mage Sayane (මගෙ සයනේ) Song Music is Given by Visler & The Lyrics is Written by Rakhel Prabashwara. The Mage Sayane (මගෙ සයනේ) Song is Released on 13th December, 2022. The Mage Sayane (මගෙ සයනේ) Song is Presented by Desawana Music.
Mage Sayane (මගෙ සයනේ) Song Details :
Song Title | Mage Sayane (මගෙ සයනේ) |
Singer | Rakhel Prabashwara |
Music | Visler |
Lyrics | Rakhel Prabashwara |
Release Date | 13th December, 2022 |
Language | Sinhala (Country : Sri Lanka) | Sad |
Label | Desawana Music |
Mage Sayane (මගෙ සයනේ) Lyrics » Rakhel Prabashwara & Skay Jay
මගෙ සයනේ ඔබවේ පෙම් බැදි රාවි,
හිත රවටන හීනෙකි පාවි..
නුබ මාගෙ රහසයි ආදරී,
හද පතුලෙන් ගෙන ආ ආදරේ රාගී..
පෙම් පහසට මගෙ හිත යාවි..
එක යායක පාවෙමු නුරාවිනී..
මාගෙ මේ සිහිනයට ඔබගේ ආදරේ,
අදුරේ සිටිනා මා හට ඔබ පහනක් උනේ..
ආදරේ ගින්නෙන් තැවෙනා මාගෙ ජිවිතේ,
ඒ වෙදනා පාරලා නුබ හුස්මට ලං උනේ..
මගෙ සයනේ ඔබවේ පෙම් බැදි රාවි,
හිත රවටන හීනෙකි පාවි..
නුබ මාගෙ රහසයි ආදරී,
හද පතුලෙන් ගෙන ආ ආදරේ රාගී..
පෙම් පහසට මගෙ හිත යාවි..
එක යායක පාවෙමු නුරාවිනී..
මට දැනුනා ආදරේ පැටලි,
වෙලුනා රාගෙකින් ආදරී..
මාවත් කලාවෙන් මැවුනේ,
මතකේ ඔයාමයි රැදුනි..
අදුරේ ගලාවි ගලාවී,
කව්ද සරාගී සරගී..
කෙල්ලත් නුරාවී,
හිතම සුරපුරයක් කරාවී යේ..
පාරාදිසේ යමු අපි ඇතට,
නවා තැනක් දෙන්නම් නවතින්න එක රෑකට..
මත්වී රාගෙකින් පිරුනෙම ඇගේ දෑසම,
දාන විලාසිතාවටයි බේබි ග්ර්ල් ආසම..
කොන්ඩේනම් කර්ලි කර්ලි..
වැටෙනවා රැලි රැලි..
සියුමැලි දෙතොල් රෝස පාටයි කම්මුල් පෙති,
මට නොදැනිම ගෙවෙයි කාල මස ගනන් සති..
හීනෙනුත් ඔයා විතරක් මට පෙනුනනම් ඇති..
පාරාදිසෙ යමු අපි ඈතට,
මත්වී රාගෙකින් පිරුනම ඇගේ දෑසම..
දාන විලාසිතාවටයි බෙබී ග්ර්ල් ආසම..
මගෙ සයනේ ඔබවේ පෙම් බැදි රාවි,
හිත රවටන හීනෙකි පාවි..
නුබ මාගෙ රහසයි ආදරී,
හද පතුලෙන් ගෙන ආ ආදරේ රාගී..
පෙම් පහසට මගෙ හිත යාවි..
එක යායක පාවෙමු නුරාවිනී..
Mage Sayane (මගෙ සයනේ) Lyrics » Rakhel Prabashwara & Skay Jay
Written by : Rakhel Prabashwara
Mage Sayane (මගෙ සයනේ) Lyrics » Rakhel Prabashwara & Skay Jay » Official Music Video
If You Love “Mage Sayane (මගෙ සයනේ) Lyrics » Rakhel Prabashwara“, Then Please Do Not Forget To Share It To Your Friends On Social Media. A Share From You Will Inspire Us To Bring You New Song Lyrics.
If You Want To Read The Lyrics Of Any Of Your Favorite Songs, Feel Free To Contact Us By Filling The Contact Us Form. We Will Try Our Best (24/7) To Bring You The Lyrics Of Your Favorite Song. Keep Enjoying New Song Lyrics With Lyrics Over A2z. Have A Very Nice Day!