Anangayage Dunna (අනංගයාගේ දුන්න) Lyrics » Udara Kaushalya : The Anangayage Dunna (අනංගයාගේ දුන්න) Lyrics / Anangayage Dunna (අනංගයාගේ දුන්න) Song Lyrics by Udara Kaushalya is the Latest Sri Lankan (Sinhala) Song of 2022. The Anangayage Dunna (අනංගයාගේ දුන්න) Song is Sung by Udara Kaushalya. The Anangayage Dunna (අනංගයාගේ දුන්න) Song Music is Given by Dilshan L Silva. The Anangayage Dunna (අනංගයාගේ දුන්න) Song Lyrics is Written by Lasitha Jayaneththi Arachchige. The Anangayage Dunna (අනංගයාගේ දුන්න) Song is Released on 2nd February, 2022. The Anangayage Dunna (අනංගයාගේ දුන්න) Song is Presented by SGM Tunes.
Anangayage Dunna (අනංගයාගේ දුන්න) Song Details :
Song | Anangayage Dunna (අනංගයාගේ දුන්න) |
Singer | Udara Kaushalya |
Music | Dilshan L Silva |
Lyrics | Lasitha Jayaneththi Arachchige |
Release Date | 2nd February, 2022 |
Language | Sinhala (Sri Lanka) |
Label | SGM Tunes |
Anangayage Dunna (අනංගයාගේ දුන්න) Lyrics » Udara Kaushalya
අනන්ගයාගේ දුන්න
කැඩිලා වගේ තාම
තනිකඩ පැත්තේ තාම මා
දැන්වත් යාලු වෙන්න
හිත ගිය කෙනා දෙන්න
පුන් සඳ වගේ රෑට ආ
සුන්දර මගේ හීන
ඔබ විතරක්ම පේන
නින්දෙන් නමත් කියනවා
ඔච්චර ගනන් මොකද
කැමැත්ත අරන් එන්න
නැත්තන් මං තනිවෙනවා
අනන්ගයාගේ දුන්න
කැඩිලා වගේ තාම
තනිකඩ පැත්තේ තාම මා
දැන්වත් යාලු වෙන්න
හිත ගිය කෙනා දෙන්න
පුන් සඳ වගේ රෑට ආ
වාටි පිටින් අරන් ආවා මෙන්න ඉතින් මල්
මාල ගොතන් පාර බලන් ඉන්නම් එනකන්
හෙට්ටි විදියෙත් නෑ මං තරම් වටින රන්
කෙල්ලේ එක හටිටියේ බෙදන් කන්න ඕනේ දැන්
අනන්ගයාගේ දුන්න
කැඩිලා වගේ තාම
තනිකඩ පැත්තේ තාම මා
දැන්වත් යාලු වෙන්න
හිත ගිය කෙනා දෙන්න
පුන් සඳ වගේ රෑට ආ
ඒ ගසන පද්දන මකල් බේරේ පදේ බැදේයා
ආ සද්දෙට ලස්සන නටනයක්මයි හිතේ රැදේයා
අලුත් ඉරක් නැගෙයා
අමුත්තකුත් දැනෙයා
ඒ සුන්දර ගලක් ඒවි අම්මපා
අනන්ගයාගේ දුන්න
කැඩිලා වගේ තාම
තනිකඩ පැත්තේ තාම මා
දැන්වත් යාලු වෙන්න
හිත ගිය කෙනා දෙන්න
පුන් සඳ වගේ රෑට ආ
සුන්දර මගේ හීන
ඔබ විතරක්ම පේන
නින්දෙන් නමත් කියනවා
ඔච්චර ගනන් මොකද
කැමැත්ත අරන් එන්න
නැත්තන් මං තනිවෙනවා
අනන්ගයාගේ දුන්න
කැඩිලා වගේ තාම
තනිකඩ පැත්තේ තාම මා..
දැන්වත් යාලු වෙන්න
හිත ගිය කෙනා දෙන්න
පුන් සඳ වගේ රෑට ආ..
Written by : Lasitha Jayaneththi Arachchige
Anangayage Dunna (අනංගයාගේ දුන්න) Lyrics » Udara Kaushalya
Anangayage Dunna (අනංගයාගේ දුන්න) Lyrics » Udara Kaushalya » Official Music Video
https://www.youtube.com/watch?v=yPSsXSc4E1M