Mathakaida Thamath (මතකයිද තාමත්) Lyrics » Ruwantha Sandamal : The Mathakaida Thamath (මතකයිද තාමත්) Lyrics / Mathakaida Thamath (මතකයිද තාමත්) Song Lyrics by Ruwantha Sandamal is the Latest Sri Lanka (Sinhala) Song of 2022. The Mathakaida Thamath (මතකයිද තාමත්) Song is Sung by Ruwantha Sandamal. The Mathakaida Thamath (මතකයිද තාමත්) Song Music is Given by Hashan Thilina & The Lyrics is Written by Prasanna Kumara Dammalage. The Mathakaida Thamath (මතකයිද තාමත්) Song is Released on 22nd December, 2022. The Mathakaida Thamath (මතකයිද තාමත්) Song is Presented by Naada Tv.
Mathakaida Thamath (මතකයිද තාමත්) Song Details :
Song Title | Mathakaida Thamath (මතකයිද තාමත්) |
Singer | Ruwantha Sandamal |
Music | Hashan Thilina |
Lyrics | Prasanna Kumara Dammalage |
Release Date | 22nd December, 2022 |
Language | Sinhala (Country : Sri Lanka) | Sad |
Label | Naada Tv |
Mathakaida Thamath (මතකයිද තාමත්) Lyrics » Ruwantha Sandamal
ඔබ ඉන්නෙ
අහගෙන නම්
විමසන්නෙ මේ ඔබගෙන්
මතකයිද තාමත් මං – රත්තරන්..
හමුවෙන්න
වෙනදට මෙන්
තිබුණාට කර තහනම්
පුද දුන්නෙ ආදරෙ මං – පණ තරම්..
හැම ආදරේකටම නෑලු හිමිවීම
වෙන්වීම මත ම නිම වෙන්නෑ ආදරය..
හැම ආදරේකටම නෑලු හිමිවීම
වෙන්වීම මත ම නිම වෙන්නෑ ආදරය..
තුන් තිස්පැයේ අපි දෙඩූ සෑමදේ
එකම එක් වැකියකින් සුන් වුණේ
තව දුර නොයා නවතිමුයි කියපු ඒ
මොහොතෙමයි නැවතුනේ ජීවිතේ
ඇමතුමක් හෝ යලී නැති බවක් දැනුණට
මා අදත් විඳිනෙමී ඔබේ කෙටි පණිවිඩ
හැම ආදරේකටම නෑලු හිමිවීම
වෙන්වීම මත ම නිම වෙන්නෑ ආදරය..
හැම ආදරේකටම නෑලු හිමිවීම
වෙන්වීම මත ම නිම වෙන්නෑ ආදරය..
දුප්පත්කමයි අපෙ තිබූ පරතරේ
හේතුවක් වුණෙ එයයි විරහවේ
ලොව සනසලා වෙන්වෙලා නොසිතුසේ
වැලපුණා හිත්වලින් දෙපැත්තේ
ඇමතුමක් හෝ යලී නැති බවක් දැනුනට
මා අදත් විඳිනෙමී ඔබේ කෙටි පණිවිඩ
හැම ආදරේකටම නෑලු හිමිවීම
වෙන්වීම මත ම නිම වෙන්නෑ ආදරය..
හැම ආදරේකටම නෑලු හිමිවීම
වෙන්වීම මත ම නිම වෙන්නෑ ආදරය..
Mathakaida Thamath (මතකයිද තාමත්) Lyrics » Ruwantha Sandamal (English Translation)
You Are
If Heard
This Is Asking You
Do You Still Remember Me – Gold..
Meet Up
As Usual
It’s Forbidden To Have It
I Gave Love – As Much As Life..
Every Love Has Relatives
Love Does Not End On Separation..
Every Love Has Relatives
Love Does Not End On Separation..
Everything We Did In Thirty-three Hours
Destroyed In Just One Sentence
The One Who Said To Stop Without Going Any Further
Life Just Stopped
Even If It Feels Like There Is No Calling
I Still Enjoy Your Text Messages
Every Love Has Relatives
Love Does Not End On Separation..
Every Love Has Relatives
Love Does Not End On Separation..
The Gap We Had Was Poverty
That Was The Reason For The Breakup
Do Not Think Of Separating From The World
Both Sides With Mournful Hearts
When You Feel Like There Is No Call
I Still Enjoy Your Text Messages
Every Love Has Relatives
Love Does Not End On Separation..
Every Love Has Relatives
Love Does Not End On Separation..
Mathakaida Thamath (මතකයිද තාමත්) Lyrics » Ruwantha Sandamal
Written by : Prasanna Kumara Dammalage
Mathakaida Thamath (මතකයිද තාමත්) Lyrics » Ruwantha Sandamal » Official Music Video
If You Love “Mathakaida Thamath (මතකයිද තාමත්) Lyrics » Ruwantha Sandamal“, Then Please Do Not Forget To Share It To Your Friends On Social Media. A Share From You Will Inspire Us To Bring You New Song Lyrics.
If You Want To Read The Lyrics Of Any Of Your Favorite Songs, Feel Free To Contact Us By Filling The Contact Us Form. We Will Try Our Best (24/7) To Bring You The Lyrics Of Your Favorite Song. Keep Enjoying New Song Lyrics With Lyrics Over A2z. Have A Very Nice Day!