Un Okkoma Yaluwo Malli (උන් ඔක්කොම යාලුවෝ මල්ලී) Lyrics » Ranjan Ramanayake : The Un Okkoma Yaluwo Malli (උන් ඔක්කොම යාලුවෝ මල්ලී) Lyrics / Un Okkoma Yaluwo Malli (උන් ඔක්කොම යාලුවෝ මල්ලී) Song Lyrics by Ranjan Ramanayake is the Latest Sri Lanka (Sinhala) Song of 2023. The Un Okkoma Yaluwo Malli (උන් ඔක්කොම යාලුවෝ මල්ලී) Song is Sung by Ranjan Ramanayake. The Un Okkoma Yaluwo Malli (උන් ඔක්කොම යාලුවෝ මල්ලී) Song Music is Given by Chamindu S. Bandara & The Un Okkoma Yaluwo Malli (උන් ඔක්කොම යාලුවෝ මල්ලී) Song Lyrics is Written by Ranjan Ramanayake. The Un Okkoma Yaluwo Malli (උන් ඔක්කොම යාලුවෝ මල්ලී) Song is Released on 10th February, 2024. The Un Okkoma Yaluwo Malli (උන් ඔක්කොම යාලුවෝ මල්ලී) Song is Presented by Ranjan Ramanayake.
Un Okkoma Yaluwo Malli (උන් ඔක්කොම යාලුවෝ මල්ලී) Song Details :
Song Title: | Un Okkoma Yaluwo Malli (උන් ඔක්කොම යාලුවෝ මල්ලී) |
Singer: | Ranjan Ramanayake |
Music: | Chamindu S. Bandara |
Lyrics: | Ranjan Ramanayake |
Release Date: | 10th February, 2024 |
Language: | Sinhala (Country : Sri Lanka) | Rock |
Music Label: | Ranjan Ramanayake |
Also Read : MERI ZINDAGI MEIN LYRICS » Amit Mishra Ft. Anushka Ranjan
Un Okkoma Yaluwo Malli (උන් ඔක්කොම යාලුවෝ මල්ලී) Lyrics » Ranjan Ramanayake
උනුත් එකයි මුනුත් එකයි
හොරු කවදත් හොරුම තමයි
උං ඔක්කොම යාළුවෝ මල්ලි
එක වල්ලේ පොල්ම තමයි
රට වැනසුවේ උන්ම තමයි
හොරු අල්ලන්නෑ මුං මල්ලි
වැලි හොරු කුඩු හොරු කප්පම් ගහන මාටියෝ
බාල බෙහෙත් ගෙනත් ලෙඩ්ඩු මරණ වධකයෝ
කෝච්චි වල මාල,කඩපු හොර තක්ඩියෝ
මෙච්චර කල් නීතී හැදුවේ මෙවැනි අපතයෝ
මල්ලී, මෙච්චර කල් නීතී හැදුවේ මෙවැනි අපතයෝ
උනුත් එකයි මුනුත් එකයි
හොරු කවදත් හොරුම තමයි
උං ඔක්කොම යාළුවෝ මල්ලි
එක වල්ලේ පොල්ම තමයි
රට වැනසුවේ උන්ම තමයි
හොරු අල්ලන්නෑ මුං මල්ලි
බැංකු කඩපු හොරු සේරම තවම නිදැල්ලේ
කැළණි ගඟෙන් නයෙක් ඇවිත් ඡන්දේ දිනෙව්වේ
ආයෙත් අපි රැවටුනොතින් ඉවරයි රාලේ
අල්ලලා හොරු ගිල්වමු අපි දියවන්නාවේ
මල්ලී, අල්ලලා හොරු ගිල්වමු අපි දියවන්නාවේ
උනුත් එකයි මුනුත් එකයි
හොරු කවදත් හොරුම තමයි
උං ඔක්කොම යාළුවෝ මල්ලි
එක වල්ලේ පොල්ම තමයි
රට වැනසුවේ උන්ම තමයි
හොරු අල්ලන්නෑ මුං මල්ලි
උනුත් එකයි මුනුත් එකයි
හොරු කවදත් හොරුම තමයි
උං ඔක්කොම යාළුවෝ මල්ලි
එක වල්ලේ පොල්ම තමයි
රට වැනසුවේ උන්ම තමයි
හොරු අල්ලන්නෑ මුං මල්ලි
Un Okkoma Yaluwo Malli (උන් ඔක්කොම යාලුවෝ මල්ලී) Lyrics » Ranjan Ramanayake
Written by : Ranjan Ramanayake
Also Read : Malli Teksti / Lyrics » Skerdi & Morena
Un Okkoma Yaluwo Malli (උන් ඔක්කොම යාලුවෝ මල්ලී) Lyrics » Ranjan Ramanayake » Official Music Video
If You Love “Un Okkoma Yaluwo Malli (උන් ඔක්කොම යාලුවෝ මල්ලී) Lyrics » Ranjan Ramanayake“, Then Please Do Not Forget To Share It To Your Friends On Social Media. A Share From You Will Inspire Us To Bring You New Song Lyrics.
Also Read : VAJ VAJ VAJ Teksti / Lyrics » BUCI & BAY T