SANTHOSAI (සන්තෝසයි) LYRICS » UDARA KAWSHALYA : The Santhosai (සන්තෝසයි) Lyrics / Santhosai (සන්තෝසයි) Song Lyrics by Udara Kawshalya is the Latest Sinhala, Sri Lanka Song of 2021. The Santhosai (සන්තෝසයි) Song is Sung by Udara Kawshalya. The Santhosai (සන්තෝසයි) Song Music is Given by Saritha Edirisinghe. The Santhosai (සන්තෝසයි) Song Lyrics is Written by Chathura Warnasekara. The Santhosai (සන්තෝසයි) Song is Released on 24th April, 2021. The Santhosai (සන්තෝසයි) Song is Presented by Hiru TV.

SANTHOSAI (සන්තෝසයි) LYRICS » UDARA KAWSHALYA » Lyrics Over A2z

SANTHOSAI (සන්තෝසයි) Song Details :

  • Song : Santhosai (සන්තෝසයි)
  • Singer : Udara Kawshalya
  • Music : Saritha Edirisinghe
  • Lyrics : Chathura Warnasekara
  • Release Date : 24th April, 2021
  • Language : Sinhala, Sri Lanka
  • Label : Hiru TV

SANTHOSAI (සන්තෝසයි) LYRICS » UDARA KAWSHALYA

මම දන්නෙ කළගුණ
ඒ මගේ ගතිගුණ
මම වැටෙන් නෑ හෙට
ආවේ පෙන්නලා වැඩ

මට වෙට්ටු දාන අයියලාට
ගෝරි දාන අක්කලාට
මෙන්න වැන්දා තෙරුවන් සරණයි

අපි අයින් වෙලා පාරේ යන්නේ
හොදටම පාඩුවේ ඉන්නේ
බයට නොවෙයි මගේ හැටි ඒකයි

සන්තෝසයි සන්තෝසයි
මම දැන් නරි නාවන්නෑ ඉස්සර එහෙමයි…

සන්තෝසයි සන්තෝසයි
මම දැන් නරි නාවන්නෑ ඉස්සර එහෙමයි…

මට නෑ ඉඩම් කඩම්
මට නෑ මහ වත්කම්
මට ඇති හිතවත්කම්
විතරයි මගෙ වත්කම්

හදවතින්ම දෙන අත්පුඩියට
කොල්ලෝ ගහන විසිල් එකට
මැරිලත් පැය දෙකක් ආදරෙයි

හදවතින්ම දෙන අත්පුඩියට
කෙල්ලෝ දාන හුරේ එකට
එකෙන්ම මේ කොල්ලා ආදරෙයි

සන්තෝසයි සන්තෝසයි
මම දැන් නරි නාවන්නෑ ඉස්සර එහෙමයි…

සන්තෝසයි සන්තෝසයි
මම දැන් නරි නාවන්නෑ ඉස්සර එහෙමයි…

මම දන්නෙ කළගුණ
ඒ මගේ ගතිගුණ
මම වැටෙන් නෑ හෙට
ආවේ පෙන්නලා වැඩ

මට වෙට්ටු දාන අයියලාට
ගෝරි දාන අක්කලාට
මෙන්න වැන්දා තෙරුවන් සරණයි

අපි අයින් වෙලා පාරේ යන්නේ
හොදටම පාඩුවේ ඉන්නේ
බයට නෙවෙයි මගේ හැටි එහෙමයි

සන්තෝසයි සන්තෝසයි
මම දැන් නරි නාවන්නෑ ඉස්සර එහෙමයි…

සන්තෝසයි සන්තෝසයි
මම දැන් නරි නාවන්නෑ ඉස්සර එහෙමයි…

සන්තෝසයි සන්තෝසයි
මම දැන් නරි නාවන්නෑ ඉස්සර එහෙමයි…

සන්තෝසයි සන්තෝසයි
මම දැන් නරි නාවන්නෑ ඉස්සර එහෙමයි…

සන්තෝසයි සන්තෝසයි
මම දැන් නරි නාවන්නෑ ඉස්සර එහෙමයි…

SANTHOSAI (සන්තෝසයි) LYRICS » UDARA KAWSHALYA

SANTHOSAI (සන්තෝසයි) LYRICS » UDARA KAWSHALYA – Official Music Video

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here