ITHIN ADARE (ඉතින් ආදරේ) LYRICS » YOHANI (Sri Lanka Ver.)

ITHIN ADARE (ඉතින් ආදරේ) LYRICS » YOHANI (Sri Lanka Ver.)
Rate this Lyrics

ITHIN ADARE (ඉතින් ආදරේ) LYRICS » YOHANI (Sri Lanka Version) : The Ithin Adare (ඉතින් ආදරේ) Lyrics / Ithin Adare (ඉතින් ආදරේ) Song Lyrics by Yohani is the Latest Sri Lankan Song of 2021. The Ithin Adare (ඉතින් ආදරේ) Song is Sung by Yohani. The Ithin Adare (ඉතින් ආදරේ) Song Music is Given by WAYANAKA & Lahiru Perera at Music Oven. The Ithin Adare (ඉතින් ආදරේ) Song Lyrics is Written by Dilanjan Seneviratne. The Ithin Adare (ඉතින් ආදරේ) Song is Released on 9th October, 2021. The Ithin Adare (ඉතින් ආදරේ) Song is Presented by Yohani.

Ithin Adare (ඉතින් ආදරේ) Song Details :

SongIthin Adare (ඉතින් ආදරේ)
SingerYohani
MusicWAYANAKA & Lahiru Perera at Music Oven
LyricsDilanjan Seneviratne
Release Date9th October, 2021
LanguageSri Lanka
LabelYohani

ITHIN ADARE (ඉතින් ආදරේ) LYRICS » YOHANI (Sri Lanka Ver.)

ඉතින් ආදරේ පතා ලතැවුනේ ඔබේ නමින්
සිතින් වේදනා දිදී මියැදුණේ
එදත් මාරුතේ වගේ සැලවුනේ ඔබේ වදන්
රැලිත් සාගරේ පවා හඬවමින්

Trending Now →  SO SRI LANKA (YOU'RE MY PARADISE) LYRICS » YOHANI

වසන්තය මං
සොයා ඇවිදින්
බලා ඉන්නම්
නුඹේ අසලින්

අනන්තය දැන්
අහිංසක මං
හඬා වැටෙමින්
දරා ඉන්නම්

කළුවර රැයට නුඹ ගෙනෙන ගින්දර
ඇවිලෙන මගේ සයනේ උඩම වැතිරෙන
ලිහෙන රෑ සළුවෙ වේදනා

අරන් ඇවිත්
අදත් බලෙන්
නුඹේ අයිතිවාසිකම්
රංගනේ අවසන් නොවේ
පාළුවේ එළිවන පැයේ

පණ මේන් ආදරෙයි තාමත් එක සේ
කෙලෙසද මේ පව රැයෙන් ගෙවෙන්නේ
දර දඬු කම් තාමත් ඉවසන්නේ
නුඹ මගෙ කටු අකුලයි රත්තරනේ

මේ රඟ මඩලේ
අපි අතරේ

ගැටුනේ ජීවිතේ
නෑ පසු තැවුනේ
මග හැරුනේ
ආදරේ

Written by : Dilanjan Seneviratne

ITHIN ADARE (ඉතින් ආදරේ) LYRICS » YOHANI (Sri Lanka Ver.)

ITHIN ADARE (ඉතින් ආදරේ) LYRICS » YOHANI (Sri Lanka Ver.) » Official Music Video

Share This Lyrics :